මහ කන්නයේ දී රසායනික පොහොර යෙදිය යුතු අනුපාතය

156


2022/23 මහ කන්නයේ දී වී වගාවේ දී රසායනික පොහොර භාවිතය සියයට 70ක් හා කාබනික පොහොර භාවිතය භාවිතය සියයට 30ක් යන අනුපාතය වගාව සඳහා අනුමත කිරීමට විද්වත්හු නිර්දේශ කරති.
2022/ 23 මහ කන්නයේ දී මෙරට වී වගාවේ දී ඒකාබද්ධ ශාක පෝෂණ කළමනාකරණය තුළ රසායනික හා කාබනික පොහොර යොදාගත යුතු ආකාරය සම්බන්ධයෙන් කෘෂි අංශ විද්වතුන්ගෙන් අදහස් හා යෝජනා විමසීම සඳහා අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත

advertistmentadvertistment
advertistmentadvertistment