මහ කන්නයේ වී කිලෝවක් රුපියල් 75ට මිලදී ගනී

197


මෙවර මහ කන්නයේ වී කිලෝවක් වී අලෙවි මණ්ඩලය විසින් රුපියල් 75කට මිලදී ගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.ඒ සඳහා කැබිනට් අනුමැතිය ලද බවද පවසයි.එසේම මහ කන්නයේ කාබනික පොහොර භාවිතා කර වී වගා කළ ගොවීන්ගේ අස්වැන්න අඩුවී නම් ඒ සඳහා වන්දි ගෙවීමටද අනුමැතිය ලද බව පවසයි.ඒ සඳහා රුපියල් මිලියන 40,000ක් වෙන් කර ඇතැයිද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment