මහ ජල කඳ මැදින් සා.පෙළ ලියන්න යමින්….

277

පෙරේදා (05දා) සවස බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළ කුඩලිගම ග්‍රාම සේවා වසමේ අගලවත්ත, කුඩලිගම, කල්කඩුව ප්‍රදේශයේ අධික වර්ෂාවත් සමග පහත් බිම් සියල්ල ජලයෙන් යටවී ගමනාගමනයට බාධා එල්ලවී තිබිණි. තවදුරටත් වැසි ලැබුණහොත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට යම්

ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වන බව එම මාර්ගය භාවිතා කරන ජනතාව කියති.

ඊයේ (6දා) උදෑසන සාමාන්‍ය පෙළ විභාගය ලියන සිසුන් විභාග මධ්‍යස්ථානය වෙත පැමිණි අයුරු ‘දිවයින’ කැමරාවේ මෙසේ සටහන් විය.

ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment