මහ බැංකුවට නියෝජ්‍ය අධිපතිනියක් එයි

361


කේ.එම්. ඒ. එන්. දවුලගල මහත්මිය ඉකුත් ඔක්තෝම්බර් මස 07 වැනි දින සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කර ඇත.
මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව සහකාර අධිපති සහ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළ දවුලගල මහත්මියව මේ තනතුරට පත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment