මහ බැංකුවෙන් තීරණයක්

384


අද (27දා) දින සිට ක්‍රියාත්මක වන පරිදි අපනයන ආදායම, ලැබීම් සහ වාණිජ බැංකුවල සේවක ප්‍රේෂණ අනිවාර්යයෙන් විකිණීම අඩු කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුවල 2021 දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වූ සියයට 25 සිට සතිපතා එවැනි ආදායමක් රැ ලැබීම්වලින් සියයට 15 ක් පමණක් වාණිජ බැංකු විසින් මහ බැංකුවට විකිණීමට සිදුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment