මහ බැංකුව සතු විදේශ සංචිත

419


ජුනි මාසය අවසන් වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ මුදල් සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,859ක් යැයි මහ බැංකුව පවසයි.එසේම ඉදිරි මාස කිහිපය තුළ මෙරට උද්ධමනයසියයට 70 දක්වා ඉහළ යාහැකි බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment