මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

1171


මහ බැංකු අධිපති ධුරයෙහි වසර 06ක පූර්ණ කාලයම කටයුතු කිරීමට තමා සූදානම් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.තමා එම ධුරයෙහි වැඩ භාරගැනීමට එකගවූයේ මාස දෙකෙන් ඉවත්වීමට නොවේ යැයිද ඒ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment