මහ බැංකු අධිපතිගේ ධුර කාලය තහවුරු කරයි

53


මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ධුර කාලය ජූලි 04 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසර 06ක් සඳහා දීර්ඝ කර ඇත.
අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ලබා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment