මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යංශ ලේකම් පත්වේ

858


ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන යන මහත්වරු
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇත.
අදාළ පත්වීම් ලිපි අද පස්වරුවේ ජනාධිපතිවරයා විසින් භාර දෙනු ලැබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment