මහ බැංකු අධිපති 14 දා ඉල්ලා අස්වේ

237


මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් .ඞී.ලක්ෂ්මන් මහතා මෙම මස 14 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප‍්‍රකාශ කළේය.හෙතෙම මේ බැව් පැවසූවේ අද මහ බැංකුවේදී පැවැති මාධ්‍ය හමුවේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment