මහ මැතිවරණය පෙබරවාරියෙන් පස්සේ …

205

මහ මැතිවරණය පැවැත්විය හැක්කේ ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසුව බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.ඒ පවතින නීතියමය තත්ත්වයට අනුගතවය. ඇතැම් පිිරිස් වහා මහ මැතිවරණයක් පවත්වන ලෙස කරන ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා මේ අදහස් පලකර තිබිණි. පළාත් සභා මැතිවරණය වසර ගණනක් ප්‍රමාද වීමට හේතුව පනත් දෙකක් බව ද සභාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.එහෙත් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා යෝජනාවක් මඟින් පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බවද කිසියම් මැතිවරණයක් ප්‍රකාශයට පත් කළහොත් ඊට මැතිවරණ කොමිෂන් සභාව සුදානම් බව ද සභාපතිවරයා කියා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment