මහ රැජිනට අවසන් ගෞරව දක්වන්න චීනයට අවසර නැහැ

455


අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එංගලන්තයේ සිටින චීන තානාපතිවරයා ඇතුළු චීන රාජ්‍ය දුත කණ්ඩායමක ට අවසර ලබා නොදීමට එංගලන්ත රජය තීරණය කර තිබේ
චීන රජය විසින් එරට වාසය කරන ”‍උයිගුර් ”‍ මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිදු කරන හිංසාකාරී ක්‍රියාවන් ප්‍රසිද්ධියේ විවේචනය කළ එංගලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 07 දෙනෙකු ඇතුළු එංගලන්ත ජාතිකයන් 09 දෙනෙකුට ඉකුත් වසරේදී චීනයට ඇතුළු වීම තහනම් කර ඔවුන්ගේ වත්කම් රජයට පවරාගැනීමට ගෙන තිබු පියවර හේතුවෙන් මහ රැජිනට අවසන් ගෞරවය දැක්වීමට චීන රජයේ නියෝජිතයන්ට තහනම් කිරීමට හේතු වී ඇති බව වාර්තා වේ .

advertistmentadvertistment
advertistmentadvertistment