මහ වැස්සට පාලම පාවෙලා

85

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පැලැම්පිටිය ග්‍රාම සේවා වසමේ පහළ පැලම්පිටිය ගම්මානයේ ජනතාවට එගොඩවීමට වී ඔය හරහා තිබූ නින්දහේන පාලම පසුගියදා ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගසා ගෙන ගොස් තිබේ. එමනිසා එම ගම්මානයේ කොටු වූ පවුල් 14 කට වියළි ආහාර සලාක ලබාදීම බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත කාර්යාලයේ නිලධාරීන් විසින් එම ගම්මානය ආසන්නයේ දී අබලන් කම්බි පාලමක් ආධාරයෙන් ඔවුන් ගෙන්වා ගෙන ලබා දෙන ලදී.

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment