මහ විරු දින රතිඤ්ඤා පත්තු කළ දෙදෙනෙක් අත් අඩංගුවට

157


එල්ටීටීඊයේ මහවිරු දිනය වෙනුවෙන් රතිඤ්ඤා දල්වමින් ඉටි පහන් පත්තු කළ කොක්අඩිචෝලෙයි කාඩුකාමුනෙ පුල්ලෙයාර් කෝවිලේ පූසාරිවරයෙක් සහ තවත් අයකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂකාර්ය බළකායේ කලවංචිකුඩි ක`දවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පෙරේදා රාති‍්‍ර 9.00 ට පමණ කඩුකාමුනෛ ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment