මළගෙදරකට පිරිසක් රැගෙන ගිය ලොරිය කඩයකට කඩා වදී

132

මළගෙදරක යමින් සිටි පිරිසක් රැගත් කුඩා ලොරි රථයක් 12 වන දින පාන්දර 6ට පමණ නාවුල අරංගල ප‍්‍රදේශයේ කඩයකට කඩා වැදී අනතුරට ලක්ව ඇත. ලොරි රථයේ ලොකු කුඩා 8 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර එම කිසිවෙකුටත් තුවාලයක් හෝ සිදුවී නැත්තෙ පූරුවේ පිනකට යැයි ප‍්‍රදේශවාසීහූ සඳහන් කලහ. ලොරි රථයේ රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවී ඇතැයි අනාවරණය වී ඇත.

 නාවුල – නිමල් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment