මාඕ සේතුන්ගෙන් පසු බලවත්ම නායකයා සී. පී. ජින් බව හෙළි වෙයි

222

චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයා ලෙස තෙවැනි වරටත් සී. පී. ජින් පත්වී ඇත.

මාඕ සේතුන්ගෙන් පසු වැඩිම බලයක් ලබාගත් නායකයා ඔහු විය. ඔහුට පක්ෂ 200ක පිරිසක් එරට මෙන්ම කාරක සභාවට ද පත් වී ඇත.

සී.පී ජින් නිවාස අඩස්සියේ පසු වන බවට සාවද්‍ය වාර්තා පසුගියදා ප්‍රකාශයට පත් වී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment