මාක්ස් එකක් සියයට 30කින් නගී

131

සියලූ මුහුණු ආවරණ වර්ගවල මිල අද (21දා) සිට සියයට 30 කින් ඉහළ දැමීමට ශ‍්‍රී ලංකා මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීමේ සංගමය තීරණය කර ඇත.

 ඩොලරයේ මිල ඉහළ යෑම නිසා මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල වැඩිවීමෙන් මෙලෙස මිල වැඩි කිරීමට තීරණය කළ බව එම සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment