මාගාල්ල ඉන්ධන පෝලිමේ තරුණයාගේ ඝාතකයින් කොටුවේ

372

ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පෝලිමේ සිටි තරුණයකු ඝාතනයේ වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි .මෙම සැකකරුවන් අතර ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ද සිටින බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment