මාගාල්ල ධීවර වරායේ සිතුම්ගේ ගින්න නිවා දමයි

61

ගාල්ල මාගාල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින යාත‍්‍රාවක් උදෑසන කාලයේදී ගිනි ගැනීමකට ලක්වූ බව ගාල්ල වරාය පොලිසිය පැවසීය.

සිතුම් නැමැති යාත‍්‍රාවේ ගින්න හට ගැනීමත් සමග දක්ෂිණ නාවික හමුදා කඳවුරේ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන ලදී.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment