මාතර අපරාධ කොට්ඨාසය අද සිට

186


දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ අධීක්ෂණය යටතේ මාතර අපරාධ කොට්ඨාසය නමින් නව පොලිස් කොට්ඨාසයක් අද ස්ථාපිත විය.

දකුණු පළාතේ මාතර සහ හම්බන්තොට පොලිස්වසම්වලට අදාළව සිදුවන සංවිධානාත්මක අපරාධ විමර්ශනය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සහ වෙනත් විශේෂ අපරාධ විමර්ශනය කිරීමට ආදී කාර්යයන් මෙම නව මාතර අපරාධ කොට්ඨාස මගින් සිදුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment