මාතර බාලදක්‍ෂ මූලස්ථානයේ සංවත්සරයට සහභාගී  වූ සජිත් පේ‍්‍රමදාස විපක්‍ෂ නායකවරයා

220

මාතර බාලදක්‍ෂ මූලස්ථානයේ සංවත්සර උළෙලට ප‍්‍රධාන ආරාධිතයා ලෙස විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහභාගි විය. සූදානම්ව සිටින්න බාල දක්‍ෂ තේමා පාඨය පෙරටු කොටගෙන පැවති එම උළෙලේදී දරුවන්ගේ ප‍්‍රයෝජනයට ලැප්ටොප් පරිගණකයක්ද පේ‍්‍රමදාස මහතා විසින් පරිත්‍යාග කෙරිණි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතාද ඊට එක්විය.

මාතර බාලදක්‍ෂ මූලස්ථානයේ සංවත්සරයට සහභාගී  වූ සජිත් පේ‍්‍රමදාස විපක්‍ෂ නායකවරයා

මාතර චන්ද්‍රදාස කොඩිතුවක්කු

advertistmentadvertistment
advertistmentadvertistment