මාතලේට හා මහනුවරට නාය යාමේ අනතුරු අගවයි

195


පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත මහනුවර හා මාතලේ දිස්ත‍්‍රික්ක වලට නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කළ බව ජාතික ඉදිකිරීම් හා පර්යේෂණ අධිකරිය නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment