මාධ්‍යවේදීන් 115 ක් මරලා

128

මෙම වසරේදී (2022) රටවල් 29 ක මාධ්‍යවේදීන් 115 දෙනකු ඝාතනය වී ඇතැයි ප්‍රෙස් එම්බලම් කැම්පේන් නමැති සංවිධානය නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වේ. යුක්රේන යුද්ධයේදී මියගිය මාධ්‍යවේදීන් සංඛ්‍යාව 34 කි. 2022 වසරේදී මියගිය මාධ්‍යවේදීන් සංඛ්‍යාව 2021 ට වඩා සියයට 45 කින් වැඩිවී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment