මානව හිමිකම් ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කරයි

117

මානව හිමිකම් සම්බන්ධයෙන් පත්කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ කාලය 2022 දෙසැම්බර් මස 31වැනිදා දක්වා දීර්ඝ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.මෙම කොමිසන් සභාව 2021 වසරේ ජනවාරි මස 22 වැනිදා පිහිටුවන ලදී.එහි අවසන් වාර්තාව නිකුත් කරන තුරු කොමිෂන සභාවේ කාලය වරින් වර දීර්ඝ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment