මාර්ග අංක 154 බස් වර්ජනයක්

293

ඉන්ධන මිල ඉහළ යාම සහ ඩීසල් හිගය නිසා බස් ධාවනය කළ නොහැකි බව පවසමින් කිරිබත්ගොඩ අගුලාන මාර්ග අංක 154 පෞද්ගලික බස් රථ අද උදෑසන සිට බස් ධාවනයෙන් ඉවත්ව ඇත.මෙම තත්වය නිසා මගීන් දැඩි අපහසු තාවයට පත්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment