මාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම්වලට මිලියන 195ක් ණයයි – ලක්‍ෂ්මන් කිරිඇල්ල

62

මාර්ග ඉදිකිරීම් වෙනුවෙන් අදාළ කොන්ත්‍රත් සමාගම්වලට මේ වන විට රුපියල් බිලියන 195ක් ගෙවීමට ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29දා) සඳහන් කළේය.

යහපාලන රජය සමයේ මෙම ගෙවීම් සියල්ල කළ බවත් විශාල පිරිසක් එම ක්ෂේත්‍රයේ රැකියාවේ නිරත වන බැවින් එය විශාල ගැටලුවක් වන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment