මාර්ග දෙකක බස් වර්ජනයක්

167


මාර්ග අංක 190 සහ 170 සියලුම පෞද්ගලික බස් රථ අද දින ධාවනයෙන් වැළකී වර්ජනයක නිරතව සිටී.

ඒ අනුව පිටකොටුව – මීගොඩ සහ පිටකොටුව – අතුරුගිරිය බස් ධාවනය නොවේ.

පොලීසිය සහ එම බස්රථ රියදුරන් සමග ඇති වූ ගැටුමක් හේතුවෙන් එම තීරණය ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment