මාර්තුවට පෙර මැතිවරණයක් ඕනෑ-කිරිඇල්ල කියයි

170

මහනුවර ඓතිහාසික අස්ගිරි මහා විහාරය වෙත විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගින් පැමිණි විපක්ශයේ ප්‍රධාන සංවිධායක ලක්ශමන් කිරිඇල්ල මහතා අද (12) මෙම අදහස් පල කර සිටියේය.
එහිදී මෙසේද කීය- වර්ථමාන මැතිවරන ක්‍රමය හැදුවෙ වර්ථමාන ජනධිපතිතුමාලයහපාලන කාලේ අගමැති, එතකොට දිනෙශ් ගුණවර්ධන තමයි මේ ක්‍රමය හැදුවේ. මොකද දිනෙශ් ගුණවර්ධන තමයි 2012 මහින්ද රාජපක්ශ ජනාධිපති කාලයේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිසංස්කරන කමිටුවේ සභාපති. 2017 අපි බලයට පත් වුනාම රනිල් වික්‍රමසිංහ දිනෙශ් ගුණවර්ධනට කිව්වා මේක ඉස්සරහට කරගෙන යන්න කියලා.

එතකොට දිනෙශ් ගුණවර්ධන එදා ඇමති කාලේ 2000 හිටපු සභික සංඛයාව 4000ක් කලා. 2017 අපේ ආණ්ඩුව ආවට පස්සේ රනිල් වික්‍රමසිංහ කාන්තාවන්ට විශේෂ අවස්ථාවක් දෙන්න ඔනේ නිසා සභික සංඛයාව 8000ක් කලාගමේක දිනේශ් ගුණවර්ධන සහා රනිල් වික්‍රමසිංහ ගෙනාපු ක්‍රමයක්ගමේක නරක් වෙන්න බැ දැන්ගදැන් 8000 වැඩියි කියලා නීති වෙනස් කරන්න හදනවාගමම පැහැදිලිවම කියන්වා කාන්තා නියොජනය අවශ්‍යයිගසමගි ජන බලවේගය වශයෙන් කාන්තා නියොජනය අඩු කිරීමට විරුද්ධව අපි කටයුතු කරනවා. පුදුම වැඩේ කියන්නෙ එක මැතිවරනයි මේ වත්මන් ක්‍රමය යටතේ තිබ්බෙ එක මැතිවරනයකින් පස්සෙ කොහොමද මේක නරකයි කියන්නේ. අපි පැහදිලිවම කියනවා මොන ක්‍රමයක් හරි කමක් නැ මර්තු මාසයට කලින් චන්දය තියන්න ඔනේගමොකද ජනතාවගේ පිඩනය පිට කරන්න මොකක් හරි චන්දයක් වහාම තියන්න ඔනේගනැතිනම් මේක ලේ විලක් වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment