මාලදිවයින ජනපති මෙරටට එයි

124

මාලදිවයින ජනාධිපති ඉබ‍්‍රහිම් මොහොමඩ් සොලි මහතා අද පෙරවරු 9.45 ට පමණ මෙරටට පැමිණ ඇත.
අගමැති පාපන්දු සිව්කොන් තරගාවළියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස හෙතෙම පැමිණ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment