මාලිමාව රටටම

230

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේදී මාලිමාව ලකුණින් මුළු දිවයිනටම තරග කිරීමට සැලසුම් කර ඇත.

උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත් සඳහා තරග කිරීමට නියමිත අපේක්ෂකයන් මේ වන විට තෝරා ගනිමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසීය.

මෙවර මැතිවරණය රටේ ප්‍රභල දේශපාලන වෙනසක් කෙරෙන මැතිවරණයක් බවත් එබැවින් සිය බලවේගය ඒ සඳහා ඉදිරිපත් වන්නේ ජාතික තලයේ මැතිවරණයක් සේ සලකා බවත් කී හේරත් මහතා ජරාජීර්ණ දේශපාලනයට තිත තැබීම සඳහා සිය බලවේගය වටා එක්වන මෙන් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment