මාලි ජනපති ඝාතනය කිරීමට උත්සාහ කළ සාහසිකයා අත්අඩංගුවේදී මියයයි

310

මාලි ජනපති අස්සිමි ගොසිටා ඝාතනය කිරීම සඳහා උත්සාහ කළ සාහසිකයා අත්අඩංගුවේ සිටියදී මරුමුවට පත්වී ඇත.
 
රජය පැවසුවේ සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම නිසා රෝහලට ඇතුළත් කළ පසු මියගිය බවයි. එහෙත් සැකකරු මියගිය හේතුව මෙතෙක් හෙළිවී නැත. මාලි හි බමන්කෝ අගනුවර මුස්ලිම් පල්ලියකට පැමිණ ගොසිටා පිහියකින් ඇන මරාදැමීමට සැකකරු උත්සාහ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment