මාලෙ කඩාගෙන පොලිසියට දිව්ව සොරෙක්

556


බොරැල්ල බස් නැවතුමේදී අද දහවල් ගුරුවරියකගේ ගෙල බැඳි රන් මාලක් කඩාගත් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවකු එය රැගෙන දිවගොස් ඇත්තේ බොරැල්ල පොලිසිය දෙසටය.එහිදී මොහු පොලිසිය බව දැන ආපසු හැරීයාමට සැරසෙද්දී පොලිස් නිලධාරීන්ට මොහු පිළිබඳව සැක සිතී අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment