මාලේ ජනපති සහ බිරිද ශ‍්‍රී ලංකාවේ සංචාරයක

252


මාලදිවයින ජනාධිපති ඊබ‍්‍රාහීම් මොහොමඩ් මහතා සොලීහ් සහ ජනාධිපති ආර්යා ෆස්නා අහමඩ් මහත්මිය ශ‍්‍රී ලංකාවේ නිල නොවන සංචාරයක නිරතවන බව එරට මාධ්‍ය පවසයි.ඒ අනුව ඔවුන් දෙදෙනා ජනවාරි 02 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment