මාවනැල්ලේ උද්ඝෝෂණය මැදට දේශපාලනඥයකු පැන සත්තම දාලා

281

ගුරු විදුහල්පති විරෝධතාවට සහාය පළකරමින් මාවනැල්ල මෙඬේරිගම මහා විද්‍යාලය අසල උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන්ට මාවනැල්ල ප‍්‍රාදේශීය සභා දේශපාලනඥයකු හා එම සභාවේ තවත් මන්ත‍්‍රීවරයකු රජය අපහසු තාවයට පත් නොකරන ලෙස කියමින් දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට බැණවැදුණු අවස්ථාව.

 – කෑගල්ල

advertistmentadvertistment
advertistmentadvertistment