මාවනැල්ල ඔ්. අයි. සී.ගේ වැඩ තහනම්

653

වහාම කි‍්‍රයාත්මක වන පරිදි මාවනැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය ඊයේ (23 දා) පෙරවරුවේ පියවර ගෙන තිබේ.

මීට වසර ගණනාවකට ඉහතදී පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව එල්ල වූ අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිසම ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇත.

ඒ අනුව මෙම වැඩ තහනම් කිරීම සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානයෙන් වාර්තා වේ.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment