මාවනැල්ල බුදු පිළිම හානි කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

339


මාවනැල්ල බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධව අතුඅඩංගුවට ගෙන ඇති සැකකරුවන් 16 දෙනා නොවැම්බර් මස 16 දා තෙක් තවදුරටත් බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment