මාවුස්සාකැලේ,කාසල්රී ජල මට්ටම නගී

128

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට දින කීපයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම මේ වන විට පිටාර මට්ටමට ආසන්නව පවති.

ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්ල ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති ලක්ෂපානල නව ලක්ෂපාන , පොල්පිටියල විමලසුරේන්ද්‍ර හා කැනියෝන් යන විදුලිබලාගාර 05 සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment