මාස තුනක් විදුලිය කපාහැරීමට සූදානමක්

286


ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශ වල ජල මට්ටම පහළ යාම නිසා ඉදිරි මාස තුනක කාලය සඳහා විදුලිය කපා හැරීමකට අවධානය යොමු කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසම පවසයි.මෙම විදුලිය කපා හැරීම සිදුකරන්නේ මහජනතාවට අවම අපහසුතාවක් ඇතිවන පරිදි යැයි කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment