මාස පහකට පසු ප්‍රාථමික පංති හෙට පටන් ගනී

83

දිවයින පුරා පිහිටි සියලූම රජයේ සහ අනුමත් පෞද්ගලික පාසල්හි ප‍්‍රාථමික ශ්‍රේණි හෙට (25දා) සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පෙරේදා (22දා) පැවසීය.

පවතින කොවිඞ් වසංගතය නිසා පසුගිය මාර්තු මස සිට ප‍්‍රාථමික ශ්‍රේණි අධ්‍යාපන කටයුතු පැවැත්වීම තාවකාලිකව අත්හිටුවා තිබුණි. ඒ අනුව මාස 07කට ආසන්න කාලයකට පසු ප‍්‍රාථමික ශ්‍රේණි දරුවන්ට යළි පාසල් යෑමේ වරම් හිමිවේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment