මාස හයක් සඳහා අවශ්‍ය බෙහෙත් වාර්තාව ඉල්ලයි

80

ඉදිරි මාස හය සඳහා අවශ්‍ය ඖෂධ පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අැමැති කෙහෙළිය රඹූක්වැල්ල මහතා අදාල නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.

මාස තුන බැගින් වූ කාර්තු දෙකකට අවශ්‍ය ඖෂධ පිළිබඳ ගණනය කර එම වාර්තාව සකස් කරන ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment