මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි…..

347

ලංකා ගමනාගමන මණ්ඩලයේ කැකිරාව ඩිපෝවේ කැකිරාව කාගම බස් රථයේ වසර විසිඅටක් පුරාවට රියැදුරු වශයෙන් සේවය කළ සේවින් බංඩාර මහතා 2021.11.11 විශ‍්‍රාම ලැබීය. කැකිරාව ඩිපෝවේ පැවති චාම් උත්සවයකින් අනතුරුව සේවින් බංඩාර මහතා සේවය කළ බස් රථයට ගෞරවයක් ලෙස වැඳ නමස්කාර කර ඩිපෝ භූමිය ද වන්දනා කළේය.

 කැකිරාව – සුදත් ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment