මා නොවන මම… මෙවර අනුරාධා

191

ඔඩ දෙරණ තුලින් විකාශය වන ”මා නොවන මම”සංගීතමය වැඩසටහන තුළින් මෙවර ඔක්තෝබර් 08 වැනිදා (සිකුරාදා* විශාරද අනුරාධා නන්දසිරි තම රස දෙන හදෙහි රසකාමිත්වය මතු කරයි.

 මහාචාර්ය සනත් නන්දසිරි සහ ගායනවේදිනී මල්කාන්ති නන්දසිරි ගේ එකම දියණිය වන අනුරාධා කොළඹ මියුසියස් විද්‍යාලයේ සංගීතාචාර්යවරියක ලෙස සේවය කොට වර්තමානයේ තම පියාගේ

 ගාන්ධරි සංගීතායතනය ඔස්සේ තම දැනුම බෙදා දෙයි.මේ වනවිට මුළු වැඩසටහන් 200 කට ආසන්න ප‍්‍රමාණයක් විකාශනය වී ඇති මෙහි විශේෂත්වය වන්නේ ගායන ශිල්පීන්, රංගන ශිල්පීන්,ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්, සංගීතඥයන්, ගුරුවරුන්, වේදිකා නාට්‍ය රංගන ශිල්පීන් වැනි විවිධ ක්‍ෂේත‍්‍ර නියෝජනය කරන කලාකාමී වෘත්තිකයන් පැමිණ ගීත 7 ක් ඔහුගේ හෝ ඇයගේ තේරීම් අනුවම ගැයීමයි.

advertistmentadvertistment
advertistmentadvertistment