මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි…

418

මීට වසර හයකට පෙර දැයෙන් සමුගත් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සහ විමලා අමරදේවයන්ගේ භෂ්මාවශේෂ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයෙහි ඉදිවෙමින් පවතින අමරදේව සංගීත හා පර්යේෂණ කේන්ද්‍රයෙහි ස්ථාපිත කළ සුසානඝරයෙහි තැන්පත් කිරීම ඊයේ (03 දා) සිදුවිය. අමරදේව පදනම සංවිධානය කළ මෙම සරල හා චාම් උත්සවයේදී ආචාර්ය නන්දා මාලනී සහ ප්‍රියංවදා අමරදේව විසින් භාෂ්මාවශේෂ තැන්පත් කරන ලද අයුරු. මෙම සටහනේ සිරස්තලයට යොදනු ලැබුයේ අමරදේවයන් ගැයූ මහගමසේකරයන් විසින් රචනා කරන ලද ගීතයක කොටසකි.

advertistmentadvertistment
advertistmentadvertistment