මැක්කන්ට දෙන අයිවර්මෙක්ටින් කොරෝනා රෝගීන්ට අහිතකරයි

198


පූසන් සහ බල්ලන්ගේ සිරුරේ සිටින මැක්කන් පාලනයට ලබාදෙන අයිවර්මෙක්ටින් ඖෂධය කොවිඞ් රෝගය පාලනයට හෝ ආසාදිත පුද්ගලයින්ට ලබාදීමට අනුමැතිය ලබාදී නැතැයි ඇමෙරිකානු ආහාර සහ ඖෂධ අධිකාරිය සඳහන් කරයි.මෙම ඖෂධ මිනිස් භාවිතය සම්බන්ධව මෙතෙක් සායනිකව තහවුරු කර නැතැයිද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment