මැණිකේ මගේ හිතේ හිංදියෙන්

322


යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතයේ නවතම හින්දි අනුවාදනය අද නිකුත් කර ඇත. තෑන්ක්ස් ගෝඩ් හින්දි චිත්‍රපටය සඳහා මෙම ගීතය ඇතුළත් කර තිබේ.එම ගීතයට අජේ දේව්ගන් ,සිද්ධාර්තන් මල්හෝත්‍රා සහ නෝරා ෆාතහි රංගනයෙන් දායක වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment