මැතිවරණ කොමිසමේ දෙදෙනාට ආරක්ෂාව දුනනා…. පරීක්‍ෂණ කරනවා – අගමැති කියයි

66

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනකුට එල්ල වූ තර්ජන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) කීය.

එලෙස තර්ජනයට ලක්වූ, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනාට පොලිස් ආරක්ෂාව ද ලබාදී ඇති බව ද කී ඒ මහතා අමතර ආරක්ෂාවක් අවශ්‍ය නම් එය ලබාගැනීම සඳහා මැතිවරණ කොමිසමට බලය ඇති බව ද පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment