මැතිවරණ කොමිසම මත හතරක : එක මතයකට එන්නැයි ජනපති කියයි

72

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05දා) සන්ධ්‍යාවේ හමුවිය.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මැතිවරණය සම්බන්ධයෙන් කොමිසමේ කටයුතු පිළිබඳ මත හතරක් දැරීම පිළිබඳ ජනාධිපතිවරයා පවසා ඇත්තේ, පළමුව ඔබ සිව්දෙනා බහුතර ඒකමතික කැමැත්තක් සහිතව කටයුතු කරන ලෙසයි. කොමිසමේ නිදහස කොමිසමට භාර දී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment