මැතිවරණ තේරීම්භාර නිලධාරීන් පත්කරන ගැසට්ටුවක්

86


පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 4:1 වන වගන්තියෙන් මැතිවරණ කොම්ෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment