මැතිවරණ දිනය කල් යයි

883


මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීම ලබන සතියේ මුල් දින කිහිපයට කල්දැමූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් තීරණය කිරීමට අද මැතිවරණ කොමිෂන් සභාව රැස්විය.

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මුද්‍රණාලයාධිපතිනිය ඇතුළු ඡන්දයක් පැවැත්වීමට අදාළ වන පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment