මැතිව්ස්,ධනංජය,චන්දි දැවී යති

91

පළමු ටෙස්ට් තරඟයේ මුලින් පන්දුවට පහරදෙන ශ්‍රීලංකා පිළ මේ වන විට කඩුළු 06ක් දැවී ලකුණු 158ක් ලබා සිටී.
මේ වන විට නිරෝෂන් දික්වැල්ල (40) සහ රමේෂ් මෙන්ඩිස් (09) පන්දුවට පහරදෙමින් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment